| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: මම මගෙන් නිදහස් ද ?
			 
			 
			‘මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා පංච උපාදානස්ඛන්ධයේ හට ගැනීමත්, 
			නැති වීමත්, ආස්වාදයත්, ආදීනවයත්, 
			නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා නම්, පින්වත් මහණෙනි, 
			එම ආර්ය ශ්‍රාවකයාට තමයි සෝවාන් කියලා කියන්නේ. 
			සතර අපායේ නොවැටෙන 
			ස්වරූපයෙන් යුතු කෙනා නියත වශයෙන්ම නිවන් අවබෝධය පිහිට කර ගෙන ඉන්න 
			කෙනෙකු බවයි’ යනුවෙනි. 
			මෙය තමා විසින්ම නුවණින් විමසා බැලිය යුත්තකි.   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					පොසොන් අව අටවක පෝය 
					
					පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා 
					බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා 
					පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා 
					බ්‍රහස්පතින්දා ය.  
					 
					මීළඟ පෝය  
					ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |