| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
									රුවන්මැලි චෛත්‍යය  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉසුරු උදාන ළමා ගිණුමක් 
			
			අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මහජන බැංකුව සමඟ මිහිමෙත් දරැවන් සොයයි
						
			
			දෙදහස් හයසීය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව 2011 මැයි මස 17 වන 
			වෙසක් පුන් පොහෝදා මෙලොව එළිය දුටු සියලුම බිලිඳු දරු දැරියන් උදෙසා 
			රුපියල් 2000 බාල වයස් ඉසුරු උදාන ළමා ගිණුම ජනහද හඳුනන මහජන බැංකුව 
			කේන්ද්‍රිය කැරගෙන අපේක්ෂා ශ්‍රී ලංකා සංවිධානය මෙහෙයවීමෙන් 
			ක්‍රියාත්මක කෙරේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					පොසොන් අව අටවක පෝය 
					
					පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා 
					බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා 
					පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා 
					බ්‍රහස්පතින්දා ය.  
					 
					මීළඟ පෝය  
					ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |