| 
							
					 | 
					
						2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්  ජාතික 
						වෙසක් මංගල්‍යය අනුරපුර පූජා නගරයේ දී
						
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවේ වෙසක් පෝයට සමගාමීව මැයි 
			14 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර 
			පූජා නගරයේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු මේ 
			දිනවල කඩිනමින් සිදු කෙරේ. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					වෙසක් පුර අටවක පොහොය 
					
					වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා 
					අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි. 
					11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය. 
					 
					මීළඟ පෝය  
					මැයි මස 17 වන දා අඟහරුවාදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |