|
ධර්ම දේශනාව: “ලෝකවිදූ” නම් වන සේක
ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළ හෙයින්ද, ලෝක ස්වභාවය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක
සමුදය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධය සර්වප්‍රකාරයෙන්
අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධ උපාය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද
සංස්කාර ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, අවකාශලෝකය
සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින් ද, සත්ත්ව ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ
කළහෙයින්ද, ලෝකවිදූ නම් වන සේක.
ඉතිරිය»
|
|
වෙසක් පුර අටවක පොහොය
වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා
අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|