බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			පැවිදි බිමට
			බණ්ඩාර පිලවල 
			
			 
			 අත්තනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා අත්තනායක, තිලකරත්න මුදියන්සේලාගේ 
			කුමුදිනි ශාමා තිලකරත්න දම්පතින්ගේ කණිෂ්ඨ පුත්‍ර හඟුරන්කෙත දියතිලක 
			මධ්‍ය මහා විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අත්තනායක 
			මුදියන්සේලාගේ සම්පත් ලක්‍ෂාන් අත්තනායක කුමරුව, තලාතුඔය පින්නගොල්ල 
			ශ්‍රී සද්ධර්මාරාමය බුටාවත්ත පුරාණ විහාරාධිපති මහනුවර දිසා 
			ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ පාතහේවාහැට දිසා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හිටපු 
			සභාපති සාමවිනිසුරු හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් 2011 
			මැයි මස 13 දින පින්නගොල්ල ශ්‍රී සද්ධර්මායතනයේ දී සසුන් ගත කෙරේ. 
			   | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					වෙසක් පුර අටවක පොහොය 
					
					වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා 
					අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි. 
					11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය. 
					 
					මීළඟ පෝය  
					මැයි මස 17 වන දා අඟහරුවාදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |