බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			බොරලැස්ගමුව 
			ශ්‍රී නාගරුක්ඛාරාමයේ පින්කම්
			
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බොරලැස්ගමුව ශ්‍රී 
			නාගරුක්ඛාරාමයේ අටපිරිකර 2600 ක් පූජා කිරීමේ පින්කමක් මැයි මස 12 වන 
			දින සවස 4.00 ට පැවැත්වේ. බොරලැස්ගමුව පරමධම්ම නිවෙස පිරිවෙන 
			විහාරස්ථානයේ සිට පෙරහරකින් වඩම්මාගෙන එන අටපිරිකර ශ්‍රී 
			නාගරුක්ඛාරාමයට පැමිණීමෙන් පසු විහාරාධිකාරි මඩුපොත සරණතිස්ස හිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් පින්කම ආරම්භ වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					වෙසක් පුර අටවක පොහොය 
					
					වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා 
					අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි. 
					11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය. 
					 
					මීළඟ පෝය  
					මැයි මස 17 වන දා අඟහරුවාදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |