බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			2600 ශ්‍රී සම්බුද්ත්ව ජයන්තිය වෙනුවෙන් පිත්තලෙන් නිම කළ පාත්‍රයක් 
			පූජා කැරේ
			
			 
			කෑගල්ල දිසාවේ බොස්සැල්ල ශ්‍රීවර්ධන වාලුකාරාම පුරාණ විහාරස්ථානයට 
			අඩුපාඩුවක්ව තිබූ පොදුවේ එකවර කිරි ආහාර පූජා කිරීමට ප්‍රමාණවත් පරිදි 
			පිත්තල පාත්‍රයක් පූජා කිරීමේ මහා පින්කමක් දම්පැල්ගොඩ ගලේවත්ත නිවසේ 
			පදිංචි එම්.පී. ලීලාවතී උපාසිකා මාතාව තම සියලු දූ පුතුන්ගේ පූර්ණ 
			සහයෝගය ලබාගෙන සිදු කරන ලදී.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					බක් පුර පසළොස්වක පෝය 
					
					බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා 
					අපර භාග 12.02 ට ලබයි. 
					18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය. 
					 
					මීළඟ පෝය  
					අපේ‍්‍රල් 25 වනදා  
					සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |