UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අවුරුදු මංගල්‍ය පෙරහර 14 වන දා

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල් තැනක් දෙමින් උඩරට පහතරට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික බෙන්තර සිංහ හනුමන්තා භක්ති කාවාඩි නැටුම් හා අලි ඇතුන්ගෙන් යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.

ඉතිරිය»

දිවිමග සහන් සුවයෙන් සනසන අලුත් අවුරුද්ද

සිරිලක සිරියෙන් පිරී ඉතිරී පැතිරී යන සිංහල අලුත් අවුරුද්ද වූ කලී ලාංකික ජනතාවගේ ඓතිහාසික උදාර අනන්‍යතාවය ප්‍රකට කරන කැඩපතක් බඳුය. චින්තනය, භාෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදී ජීවන ගමනේ සියලු අවශ්‍යතාවයන් සංයුක්තවන බක් මස සොබා දහමින් මානව සමාජයට දෙන අනගි දායාදයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ලොව ශ්‍රේෂ්ඨ වන්නෝ කවරහුද?

මම ගෞතම ගෝත්‍රයෙහි උපන්නෙක් වෙමි.  අෂ්ට විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුත්  තථාගතයන් වහන්සේම දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙති.

ඉතිරිය»

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සම්බුදු මැදුරේ දර්ශනයක්  1875 වසරේ දී රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමියන් විසින් ආරම්භ කරන ලද ලංකාවේ කීර්තිමත් පිරිවෙනක් ලෙස ප්‍රකට කැලණිය, පෑලියගොඩ
විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ දර්ශනයකි මෙහි වත්මන් පරිවෙනාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් ය. ඡායාරූපය- ජනක වෙත්තසිංහ

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]