|
දිවිමග සහන් සුවයෙන් සනසන
අලුත් අවුරුද්ද
සිරිලක සිරියෙන් පිරී ඉතිරී පැතිරී යන සිංහල අලුත් අවුරුද්ද වූ කලී
ලාංකික ජනතාවගේ ඓතිහාසික උදාර අනන්‍යතාවය ප්‍රකට කරන කැඩපතක් බඳුය.
චින්තනය, භාෂාව, ආහාර, ඇඳුම් පැළඳුම් ගමන් බිමන් ආදී ජීවන ගමනේ සියලු
අවශ්‍යතාවයන් සංයුක්තවන බක් මස සොබා දහමින් මානව සමාජයට දෙන අනගි
දායාදයකි.
ඉතිරිය»
|
|
බක් මස පුර අටවක පෝය
බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා
සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය. |
|
|
|
|
|
|