බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ත්‍රිපිටක පොත් වහන්සේ වැඩම කිරීම පෝදා 
			
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, බෙම්මුල්ල, විගොඩ ශ්‍රී 
			ධර්මරාජ විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යෝත්සවයක් 
			17 වෙනි දින පස්වරු 4.30 ට දර්ශනීය පෙරහරකින් විගොඩ පාසල් හන්දියේ සිට 
			වැඩම කෙරේ. කපුහේන්තුඩුවේ ඤාණසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි එය 
			පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					
					නවම්පුර පසළොස්වක පෝය 
					
					නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා 
					බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි. 
					18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය. 
					 
					මීළඟ පෝය  
					පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |