ත්‍රිපිටක පොත් වහන්සේ වැඩම කිරීම පෝදා 
			
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව, බෙම්මුල්ල, විගොඩ ශ්‍රී 
			ධර්මරාජ විහාරයට ත්‍රිපිටක පොත් වහන්සේලා වැඩම කරවීමේ පුණ්‍යෝත්සවයක් 
			17 වෙනි දින පස්වරු 4.30 ට දර්ශනීය පෙරහරකින් විගොඩ පාසල් හන්දියේ සිට 
			වැඩම කෙරේ. කපුහේන්තුඩුවේ ඤාණසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි එය 
			පැවැත්වේ.  |