UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධගයා අනුරූ විහාරය විවෘත කිරීම 20 වන දා

රත්නපුර රත්ගඟ අසූ මහා ශ්‍රාවක බුදුරජ මහා විහාරයේ (පුංචි දඹදිව) ලෝක පූජිත සම්බුද්ධ රාජ සිහිවටන මන්දිර මාලිගාව බුද්ධ ගයා විහාරය විවෘත කිරීම පෙබරවාරි 20 වන දා පෙරවරුවේ සිදු කැරේ.

එම අවස්ථාවට ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්‍ඛිත මහනාහිමි අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් ඇතුළු මහ සඟරුවන ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ විදේශීය තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිත බව විහාරාධිපති ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියෝ සඳහන් කරති.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]