|
සිරිපා සමය
සෑම වර්ෂයකම දෙසැම්බර් සිට මැයි මස දක්වා මාස හයක කාල සීමාවක් මෙම
සිරිපා වන්දනා සමය ලෙස වෙන්වේ. අතීතයේ විසූ සිහසුන දැරූ රජ දරුවන්ගේ
ඉතා ගෞරවාදරයට බඳුන් වූ ශ්‍රීපාද සටහන ලෝ ප්‍රසිද්ධියට පත් විය. අතීතයේ
දී ශ්‍රී ලංකාවේ චාරිකා කළ නොයෙකුත් දේශ ගවේෂකයන්ගේ නොමඳ පැසසුමට හා
ආදරයට බඳුන් වූ සමන්ථකූඨ පර්වතය පිළිබඳව ලියැවී ඇති පත පොත ද ඒ අතර,
ඉබාන්බටුටා, ජෝන් ඩේවි, විලියම් ස්කීන්, හෙන්රි මාෂල් වැනි දේශ
ගවේෂකයින් පළ කර ඇති පොත පත මගින් අතීතයේ දී මෙරට ජනතාව සිරිපා කරුණා
කර ඇති ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා
පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය
මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය. |
|
|
|
|
|
|