|
බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන පිරිස අඩුවන්නේ ඇයි ?
සදාචාරවත් දැහැමි සමාජයක් ගොඩනැඟීමෙහිලා බුදු දහම විෂයක් ලෙස ඉගෙන
ගැනීමේ වැදගත්කමක් තිබේ. දැනුම යනු හික්මීම නොවුණ ද මනා විනයගරුක බවක්
සඳහා දැනුමෙන් ද පෝෂණයක් ලැබේ. මේ කරුණු වටහාගත් බොහෝ බෞද්ධ, අබෞද්ධ
පිරිස් අද දහම් අධ්‍යාපනය සඳහා විශේෂ නැඹුරුතාවක් දක්වනු පෙනේ. මෙය අප
රට තුළ පමණක් නොව ලෝකයෙහිද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. විශේෂයෙන් අප
රටෙහි දහම් අධ්‍යාපනය සඳහාත්, ධර්මය උගතුන්ට රැකියා සම්පාදනයෙහිලාත්
රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙමින් පවතින වකවානුවකි මේ.
ඉතිරිය»
|
|
දුරුතු මස පුර අටවක පෝය
දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා
පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය. |
|
|
|
|
|
|