|
- 3 |
සටහන - හේමමාලා රන්දුනු
නම –
මීවිටිගම්මන
පඤ්ඤාසේන නාහිමි
වැඩවසන පන්සල –
ඌරාපොල මිවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම පුරාණ විහාරය
උපත –
1961 නොවැම්බර් 09
පියා -
මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ තෝමස් සිංඤ්ඤෝ
මව -
නානායක්කාර පතිරන්නැහැලාගේ රූසිනෝනා
සහෝදර සහෝදරියන් - සහෝදරියන් 02 යි
ගිහි නම –
මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ සුනිල්
මූලික අධ්‍යාපනය –
ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම සාසන වර්ධන පිරිවෙන, බෝපැත්ත
සිරිසඟබෝ පිරිවෙන.
උසස් අධ්‍යාපනය –
රත්නපුර සිරිසුමන පිරිවෙන, ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙන
පැවිදිවීම –
1975 ජූනි 19
උපාධ්‍යායන් වහන්සේ -
මහෝපාධ්‍ය ගොඩගම සිරි පඥානන්ද නා හිමි
ආචාර්යයන් වහන්සේ -
කඹුරාගල්ලේ
පඤ්ඤාජෝති හිමි
උපසම්පදාව - 1983 ජූලි 08
රත්නපුර කළුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී
පැවිදි දිවියේ වැදගත් සිදුවීම් -
වේයන්ගොඩ ප්‍රඥාසාර පිරිවෙන, නාරම්මල සීලවතී පිරිවෙනේ ආචාර්ය ගම්පොළ
වනවාස පිරිවෙනේ පරිවේනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන
පිරිවෙනේ කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ
නියෝජ්‍ය ලේඛාධිකාරී.
විදේශීය ධර්ම දූත සේවා -
සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, නේපාලය.
විශේෂ දක්‍ෂතා -
විදේශීය ධර්ම ප්‍රචාරය
තනතුරු ආදිය –
ගම්පොළ වනවාස පිරිවෙනේ පරිවෙනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන
පිරිවෙන් කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී,
වෙනත් – මුළු දිවයිනටම සාමවිනිසුරු, මීවිටිගම්මන අවමංගල්‍යාධාර සමිතියේ
අනුශාසක. |