  | 
					- 3 | 
				 
			 
			 
			සටහන - හේමමාලා රන්දුනු 
			 
			 නම – 
			මීවිටිගම්මන  
			පඤ්ඤාසේන නාහිමි 
			 
			වැඩවසන පන්සල –
			ඌරාපොල මිවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම පුරාණ විහාරය 
			 
			උපත – 
			1961 නොවැම්බර් 09 
			පියා - 
			මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ තෝමස් සිංඤ්ඤෝ 
			මව - 
			නානායක්කාර පතිරන්නැහැලාගේ රූසිනෝනා 
			සහෝදර සහෝදරියන් - සහෝදරියන් 02 යි 
			ගිහි නම – 
			මල්ලව ආරච්චි අප්පුහාමිලාගේ සුනිල් 
			මූලික අධ්‍යාපනය –
			ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම සාසන වර්ධන පිරිවෙන, බෝපැත්ත 
			සිරිසඟබෝ පිරිවෙන. 
			උසස් අධ්‍යාපනය – 
			රත්නපුර සිරිසුමන පිරිවෙන, ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙන 
			පැවිදිවීම – 
			1975 ජූනි 19 
			උපාධ්‍යායන් වහන්සේ -
			මහෝපාධ්‍ය ගොඩගම සිරි පඥානන්ද නා හිමි 
			 
			ආචාර්යයන් වහන්සේ -
			කඹුරාගල්ලේ 
			පඤ්ඤාජෝති හිමි 
			උපසම්පදාව - 1983 ජූලි 08
			රත්නපුර කළුගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී 
			පැවිදි දිවියේ වැදගත් සිදුවීම් -
			වේයන්ගොඩ ප්‍රඥාසාර පිරිවෙන, නාරම්මල සීලවතී පිරිවෙනේ ආචාර්ය ගම්පොළ 
			වනවාස පිරිවෙනේ පරිවේනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන 
			පිරිවෙනේ කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ 
			නියෝජ්‍ය ලේඛාධිකාරී. 
			 
			විදේශීය ධර්ම දූත සේවා - 
			සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, නේපාලය. 
			විශේෂ දක්‍ෂතා -
			විදේශීය ධර්ම ප්‍රචාරය 
			තනතුරු ආදිය –
			ගම්පොළ වනවාස පිරිවෙනේ පරිවෙනාධිපති, වික්‍රමශීලා භික්‍ෂු පුහුණු ආයතන 
			පිරිවෙන් කෘත්‍යාධිකාරී, අත්තනගල්ල නැගෙනහිර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ 
			නියෝජ්‍ය ලේඛකාධිකාරී, 
			වෙනත් – මුළු දිවයිනටම සාමවිනිසුරු, මීවිටිගම්මන අවමංගල්‍යාධාර සමිතියේ 
			අනුශාසක.  |