ශ්‍රී පාද වන්දනා වාරයේ
			සමාරම්භක උත්සවය හා රිය පෙරහර
								
			 
			මෙවර (2010 – 2011) ශ්‍රී පාද වන්දනා වාරය සමාරම්භක උත්සවය සහ රිය 
			පෙරහර පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී මෙම 18 
			වනදා ආරම්භ කැරේ. 
								ඉතිරිය»
								 වත්තේගම ධම්මවාස නා හිමි
						සිරි සුගත පටිපත්ති සාසන සෝභන විශ්ව 
						කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත ගෞරව නාම
			සම්මුතිය සහිතව උඩරට අමරපුර මහානිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක 
			ධූරය හා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන 
			පේරාදෙණිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ඤාණාලංකාර 
			ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයේ 
			පරිවේණාධ්යක්ෂ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංඝසභාවේ උපසභාපති හා 
			බ්රෙස්බෙන්හි ශ්‍රී ලංකාරාමාධිපති 
			වත්තේගම ධම්මවාස නා හිමි 
								
								ඉතිරිය»
								 ධර්ම දේශනාව: 
								බෝධි පූජාව
						
						 
			 
			අද අප ජීවත්වන සමාජය කොයිතරම් දුරට අවුලෙන් අවුලට හා දූෂණයට හා 
			පිරිහීමට ලක්වෙලාද කියන එක ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. අද මේ 
			රටේ ජනතාවගෙන් අති බහුතරයක් ජීවත්වන්නේ කලකිරීමෙන්. දුක් වේදනාවෙන් හා 
			අපේක්ෂා භංගත්වයෙන්. 
								 
								ඉතිරිය»
								  |