| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 දෙහිවල කරගම්පිටිය ශ්‍රී 
									සුබෝධාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ දෙහිවල 
									කරගම්පිටිය ශ්‍රී සුබෝධාරාමයේ ඉතිහාසය මහා 
									පරාක්‍රමබාහු රාජ්‍ය සමය (1412 – 1467 ) හා 
									බැෙඳයි. මෙහි විහාර කර්මාන්තය නිමා කර ඇත්තේ
									රාජාධිසිංහ රාජ්‍ය සමයේ 1795 වසරේදීය. දහඅට වන 
									සියවසේ උඩරට ප්‍රදේශයේ සිතුවම් සම්ප්‍රදාය හා 
									19 වන සියවසෙහි පහතරට ප්‍රදේශයේ ජනපි‍්‍රය වූ 
									සිතුවම් 
									ශෛලියේ සම්මිශ්‍රණයකින් යුතු සුවිශේෂී බිතු 
									සිතුවම් රාශියක් දැක ගත හැකි මෙම විහාරස්ථානයේ 
									චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකි. ශ්‍රී සුබෝධාරාමයේ 
									විහාරාධිපති වශයෙන් කටයුතු කරන්නේ කුට්ටිගල 
									චන්දසුමන හිමියන් ය. ඡායාරූපය -ජනක 
									වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						නාගොල්ල කේතුමතී විහාරය
						
			 
			වසර 5ක් තුළදී හිස් බිමක් ගොඩකර එය පූජනීය විහාරස්ථානයක් බවට පත් 
			කිරීමෙන් කේතුමතී විහාරස්ථානය බිහිවිය.
			මාතලේ සිට කුඹියන්ගොඩ හරහා මහනුවරට යන මාර්ගයේ කිලෝ මීටර් 02 ක් පමණ 
			ගමන් ගත් විට හමුවන නාගොල්ල ග්‍රාමයේ මෙම විහාරස්ථානය ඉදිවී තිබේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					උදුවප් පුර අටවක පෝය
					
					උදුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 13 වන දා 
					සඳුදා පූර්වභාග 06.12 ට ලබයි. 
					14 වන දා අඟහරුවාදා පූර්වභාග 08.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 13 වනදා සඳුදාය. 
					මීළඟ පෝය දෙසැම්බර් 20 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |