මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ
ශිෂ්‍යාධාර පිරිනැමීම 5 වනදා
ප්‍රංශයේ ජේතවනාරාමාධිපති
මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව
පිරිනමනු ලබන ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය මෙම මස 5 වනදා කොළඹ
කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කැරේ.
ඉතිරිය»
පැරැණි
බෞද්ධ
අධ්‍යාපන
ක්‍රමය
අපේ මවුබිම ධර්මද්වීපයක් කරණු පිණිස ලක්වැසියාගේ පිනෙන් මෙහි වැඩම කළ
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවනම් පියතිස්ස රජතුමා හට මෙසේ දෙසූ
සේක.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල් වඩන මිනිස්
දිවිය
මිනිස් ජීවිතයක් හරියට මල් ගොමුවක් වගෙයි. ලස්සන මල් පරවෙච්ච මල්,
පොඩිවෙච්ච මල් අපි තුළත් තියෙනවා. ඒ මොනවද? බලන්න සිතිවිලි. හොඳ
සිතිවිලි, නරක සිතිවිලි යනුවෙන් කොටස් දෙකක් අපි තුළ තිබෙනවානෙ. හොඳ
සිතිවිලි මූලික කරගෙන සිදු කරන කටයුතු ලස්සනයි හොඳයි. තමන්ටත් අනුන්ටත්
පි‍්‍රයයි. නරක සිතිවිලි මූලික කරගෙන කරන කටයුතු අවලස්සනයි නරකයි.
කාටත් අප්‍රසන්නයි. එවැනි අය ආශ්‍රය කිරීම හරියට පරමල් ඇඟේ ගාවගෙන
ඉන්නවා වාගේ. තමන්ටත් කරදරයි අනුන්ටත් කරදරයි.
ඉතිරිය»
|