| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 කළුතර දිස්ත්‍රික්කයේ  
									හොරණ කළුතර මාර්ගයේ දොඹගොඩ ප්‍රදේශයේ ඉදිකර 
									ඇති ගනේකන්ද පුරාණ විහාරයේ ඉතිහාසය වසර 500 
									කටත් වැඩි ඈතකට දිවෙයි. පැරැණි සෙල්තලා ලිපිය, 
									කටාරම් කොටන ලද ලෙන් කුටියක් තුළ ඇති බුද්ධ 
									මන්දිරය මෙහි පෞරාණිකත්වයට සාක්‍ෂි දරයි. අද 
									පසු පිටුව සැරැසෙන්නේ මෙම විහාරස්ථානයේ චෛත්‍ය 
									රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකිනි. ගනේකන්ද 
									පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ 
									ඡායාරූපය - ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						වෑදණ්ඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරය
						කුරුණෑගල මංසන්ධියෙන් හැරී පුත්තලම් මාර්ගයේ ගොස්, නැවත කීනගස්පිටිය 
			පාරේ කි.මී. 6 ක් පමණ ගිය විට දර්ශනීය සෙල්තලාවක ඉදිවුණ මෙ පින් බිම 
			හමුවෙයි. එහි යන්නෙකුට පළමුවෙන් ම නෙතු ගැටෙන්නේ සෙල්තල සිරසේ ඉදිවූ, 
			සුරගඟෙන් මුදා හල දිය බිඳුවක් සේ ධවල පැහැයෙන් බබළන චෛත්‍යයයි. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					ඉල් අමාවක පෝය 
					ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව 
					භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය. 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 13 වන දා සඳුදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |