|
ධර්ම දේශනාව: කුසල් වඩන මිනිස්
දිවිය
මිනිස් ජීවිතයක් හරියට මල් ගොමුවක් වගෙයි. ලස්සන මල් පරවෙච්ච මල්,
පොඩිවෙච්ච මල් අපි තුළත් තියෙනවා. ඒ මොනවද? බලන්න සිතිවිලි. හොඳ
සිතිවිලි, නරක සිතිවිලි යනුවෙන් කොටස් දෙකක් අපි තුළ තිබෙනවානෙ. හොඳ
සිතිවිලි මූලික කරගෙන සිදු කරන කටයුතු ලස්සනයි හොඳයි. තමන්ටත් අනුන්ටත්
පි‍්‍රයයි. නරක සිතිවිලි මූලික කරගෙන කරන කටයුතු අවලස්සනයි නරකයි.
කාටත් අප්‍රසන්නයි. එවැනි අය ආශ්‍රය කිරීම හරියට පරමල් ඇඟේ ගාවගෙන
ඉන්නවා වාගේ. තමන්ටත් කරදරයි අනුන්ටත් කරදරයි.
ඉතිරිය»
|
|
ඉල් අමාවක පෝය
ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව
භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|