| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: සුගත 
			බුදු ගුණය 
						දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය 
			දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩිය හෙයින්ද, ශාන්ත සුන්දර වූ නිවන් මඟට 
			ශාන්තවම වැඩිය හෙයින්ද, සුන්දර වූ තෙපුල් ඇතිහෙයින්ද, ශාන්ත සුන්දරවූ 
			රූපකායක් ඇති බැවින්ද බුදුපියාණන් වහන්සේ සුගත නම් වන සේක. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					ඉල් අව අටවක පෝය 
					
					ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා 
					අපරභාග 03.08 ට ලබයි. 
					29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය. 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 05 වනදා ඉරිදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |