බෞද්ධයා රූපවාහිනියේ ශ්රී සම්බුද්ධත්ව ජයන්ති
වැඩසටහන් මාලාව අස්ගිරි මහානාහිමියන් වෙත පිරිනැමු වගයි
ශ්රී්ර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ
ශ්රී්ර සම්බුද්ධත්ව වැඩසටහන් මාලාව මහානායක මාහිමිපාණන් වහන්සේලා
ප්රමුඛ මහා සංඝරත්නයට පිළිගැන්වීමේ විශේෂ පුණ්යෝත්සවයක් පසුගියා දා
කොළඹ 07 ශ්රී සම්බෝධි විහාර මැදුරේදී පැවැත්විණි.
ඉතිරිය»
දැන් අපි ඔක්කොම එකමුතු යි
මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවැනි හුදකලා භාවනාව.
දවස් දහයයි. ඒ කැලිෆෝර්නියාවෙ යුකා
මිටියාවතේ. මගේ ගුරුවරිය ජැක් කෝන්ෆීල්ඩ් .එයා කීප සැරයක් “ බුද්ධ “
කියන වචනය කිවුව. ඒකට මගෙ හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට
ගැළපෙන්නේ ඒක තමයි කියල මම හිතුව. එතකොට මගෙ වයස විසි හතරයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ
සම්බුද්ධ ශාසනය ආරම්භ වී දැනට වසර දෙදහස් පන්සිය පනස්හතර හමාරක් පමණ ගත
වී ඇත. තව මාස අටකින් 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදා වන්නේ ය. මේ අතර
2012 දී ලෝක විනාශයක් ගැන ආරංචි පැතිරෙමින් පවතී. ඒ මෙක්සිකෝවේ
මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 අවසන් වන බැවිනි.
ඉතිරිය»
|