|
|
මහියංගණ චෛත්‍ය
රාජයාණන් වහන්සේ බුදුන් වහන්සේ
බුද්ධත්වයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ලංකාවට
වැඩම කළේ මහියංගණයටය. බුදුන් වහන්සේගේ කේශ
ධාතු නිධන් කර සෑදූ මහියංගණ චෛත්‍යයේ
උන්වහන්සේගේ ගී‍්‍රවා ධාතුව ද නිධන් කර ඇත.
ඓතිහාසික මහියංගණ සෑය ගරා වැටීමෙන් පසු එය
නැවත පිළිසකර කිරීම අරඹන ලද්දේ 1949 වසරේ සිට
ය. රාත්‍රී විදුලි ආලෝකයෙන් ආලෝකවත්ව ඇති
මහියංගණ මහා සෑයේ ඡායාරූපයකි ඡායාරූපය -
ජනක වෙත්තසිංහ |
|
|
බේරුවල මංහන්දිය
ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය
බේරුවල මංහන්දිය ශ්‍රී සම්බෝධාරාම මහා විහාරය ඉපැරණි ගල් කැටයමින් පිරි
සුවිශේෂි විහාරස්ථානයකි. බේරුවල ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර පහක් පමණ
කීරන්තිඩිය පාරේ ගමන් කළ විට හමුවන මෙම විහාරස්ථානය ලාංකික බොදු
ජනතාවගේ ගෞරවාදරයට පත් ව ඇති ස්ථානයකි.
ඉතිරිය»
|
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා
සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|