|
පානදුරා වාදයට පසුබිම් වු රන්කොත් විහාරය
ශ්‍රී ලාංකික බුද්ධ ශාසන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ
පානදුරාවාදය නිසා ප්‍රකට වූ ප්‍රදේශයයි පාණදුරය. ඊට අමතරව කොස්මාමා
නමින් ප්‍රකට ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ නම නිසාද පාණදුරයට ලැබුණේ
මහත් වූ ආලෝකයකි. දිවයිනේ විවිධ හේතූන් නිසා ඒ ඒ ප්‍රදේශයන් ප්‍රකට වූ
අතර පානදුරය ප්‍රකට වූයේ ඉහත කී කාරණා සහ තවත් කාරණාවකිනි. ඒ රත්තරනින්
කොතක් පිහිටියේ යැයි ඇඟැවෙන රන්කොත් විහාරය පානදුරේ පිහිටි නිසාවෙනි.
ලංකාවේ බස්නාහිර, වයඹ, උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද ආදී ඉහළ
කොටසට වඩා පහළ දකුණු කොටසේ උපරිමයෙන් සිංහලකමත් බෞද්ධකමත් ස්ථාවරව
පවතින බව සිතන පිරිසක්ද සටිති.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය ඔක්තෝබර් 14 වනදා
බ්‍රහස්පතින්දා අපරභාර 02.13 ට ලබයි.
15 වනදා සිකුරාදා අපරභාග 03.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 14 වනදා බ්‍රහස්පතින්දාය
මීළඟ පෝය
ඔක්තෝබර් 22 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|