මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය
අගෝස්තු 10 වන දා කප් සිටුවා ඇරැඹෙයි
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ප්‍රධාන ශ්‍රීනාථ , ශ්‍රී විෂ්ණු , ශ්‍රී
කතරගම, ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි වාර්ෂික ඇසැළ පෙරහර මංගල්‍ය
අගෝස්තු මස 10 වනදා කුජ දින නැගෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට
තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව් දේවාලයන් ප්‍රධාන කොටගෙන
ඇති සියලු විහාර දේවාලයන්හි පුර්වාභිමත්ව ඇසැළ කප් සිටුවා ශුභ මොහොතින්
ආරම්භ කිරීමට නියමිතය.
ඉතිරිය»
සෙන් කතා කලාවේ
දාර්ශනික අගය
ජපානයට සම්ප්‍රාප්ත වූ බුදුසමය ජපන් ජන ජීවිතය අභිනව මාර්ගයකට යොමු කළේ
ය. අධිරාජයාගේ රජ මැදුරේ සිට දිළිඳු ගොවි පවුලේ නිවෙස දක්වා එය මහත්
බලපෑමක් ඇති කළේ ය. එහිලා සුවිශාල මෙහෙයක් ඉටු කළේ ජපන් සෙන් බෞද්ධ
සම්ප්‍රදායයි. “මීවිතයට ආයුබෝවන්” යන සෙන් කතාව සමාජ පරිවර්තනයට සෘජුවම
බලපාන ලද්දකි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පරිසරය යි - විනය නීතිය යි
වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළ වූ
දීපංකරාදී
බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු
ජීවිතයට සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක්
වශයෙන් අනුමත කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය
ආගමික
චින්තනයටත් යළි භික්‍ෂු
ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව පැහැදිලි
වෙයි.
ඉතිරිය»
|