|
සෙන් කතා කලාවේ
දාර්ශනික අගය
ජපානයට සම්ප්‍රාප්ත වූ බුදුසමය ජපන් ජන ජීවිතය අභිනව මාර්ගයකට යොමු කළේ
ය. අධිරාජයාගේ රජ මැදුරේ සිට දිළිඳු ගොවි පවුලේ නිවෙස දක්වා එය මහත්
බලපෑමක් ඇති කළේ ය. එහිලා සුවිශාල මෙහෙයක් ඉටු කළේ ජපන් සෙන් බෞද්ධ
සම්ප්‍රදායයි. “මීවිතයට ආයුබෝවන්” යන සෙන් කතාව සමාජ පරිවර්තනයට සෘජුවම
බලපාන ලද්දකි.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි.
10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.
මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|