|
ධර්ම දේශනාව: සසර ගමන
කර්ම ශක්තියෙන් උපන් සත්ත්වයාට තම ජීවිතය සහ සංසාර ස්වභාවය හඳුනා
පින්දහම් කිරීමට දේවදූත සූත්‍රයෙන් පෙන්වාදී ඇත. ජාති, ජරා, ව්‍යාධි
මරණ යන ප්‍රධාන අවස්ථා සතරෙන් මිදෙන්නට කිසිම සත්වයෙකුට නොහැකි බැවින්
එම අවස්ථා සතර නිමිති කරගෙන කුසල් කරන්නට බුද්ධිමත් ජනතාව
උත්සාහ කරති. කෙසේ වෙතත් ජීවත්වීමම පරමාර්ථ
කරගත් සත්ත්වයා බාල අවස්ථාව කෙළිදෙළෙන් හා තරුණවියේ දි පංචකාම සම්පත්
අනුභ වයෙන්ද
මහලු කල දුක් වේදනාවෙන්ද ගෙවන්නේය.
ඉතිරිය»
|
|
නවම් පුර පසළොස්වක පෝය
නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට
ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.
මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය. |
|
|
|
|
|
|