|
ධර්ම දේශනාව: දුරුතු මහේ සඳ එළියෙන් නව වසරක
සාර්ථක ගිහි ජීවිතයකට මග
බෞද්ධ අප හැම කෙනෙක් තුළම විවිධ බලාපොරොත්තු බොහොමයක් තිබෙනවා. ඒ අතර
අපේ ජීවිතයේ තීරණාත්මක බලාපොරොත්තු තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ
ලෝකයට දේශනා කළ දහම අප බලාපොරොත්තු වන ඒ සියලු සිතුම් පැතුම් ඉටු
කරගැනීමේ මාර්ගයකි. අද ධර්ම දේශනාවෙන් අප මේ මාර්ගය කුමක් දැයි තේරුම්
ගැනීමට උනන්දු වෙමු.
ඉතිරිය»
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය දෙසැම්බර් 31 වන දා
බ්‍රහස්පතින්දා පූර්ව භාග 4 ට ලබයි.
01 වන දා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ජනවාරි 07 වනදා ය. |
|
|
|
|
|
|