කැලණියේ දිනපතා දම් දෙසුම්
ශ්රී කල්යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය
නිමිත්තෙන් නොවැම්බර් මස 21 වන දා ඇරැඹුනු ධර්ම දේශනා පින්කම් මාලාව
දිනපතා රාත්රී 7 – 8 දක්වා ජනවාරි 21 වන දා දක්වා පැවැත්වේ.
ඉතිරිය»
බුදුරජුන්ගේ ජන්ම භූමිය මහා භාරතය
කපිලවස්තු, කෝලි රජදහන, මල්ල රජදහන, අනෝමා නදිය, රාමග්රාමය,
ලොරියානන්ද නගර්, ලොරියා අරරාජ, කේසපුත්ත (කේසරියා) වෛශාල. ගංගා නදී
තරණය - මගධ රට - පාඨලී පුත්ර - රජගහ - තපෝදාරාමය - ගයාසිස - උරුවේලා -
සේනානිගම - බුද්ධගයා - බෝමැඩ ආදිය බුද්ධත්වයට පත්වීමට පැමිණි මාර්ගය
වේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සියලු බුදුවරුන්ගේ
අනුශාසනාව
අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය
සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක
උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ
ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල
කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය
දුටුවා.
ඉතිරිය»
|