|
ධර්ම දේශනාව: සියලු බුදුවරුන්ගේ
අනුශාසනාව
අටලෝ දහම උපතින් පොදි බැඳගත් මිනිසා අවසානයේ ගමන් කරන්නෙ මරණය වෙතය. එය
සංසාර ගමනේ එක් අවස්ථාවක් පමණයි. මියගිය සත්ත්වයා එතැනින් තවත් ස්ථානයක
උපත ලබනව. එතැනදීද මේ අටලෝදහමට මුහුණ දෙනවා. කෙළවරක් නැති මේ සසරේ
ඉපදෙමින් මැරෙමින් ගමන්කරනව. මේ ගමනේ උපත කොතනද? අවසානය කොතනද? කියල
කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදු, පසේබුදු මහරහතන් වහන්සේ මේ ගමනේ අවසානය
දුටුවා.
ඉතිරිය»
|
|
උඳුවප් අමාවක පෝය
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.
මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්රහස්පතින්දා ය.. |
|
|
|
|
|
|