ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත් පෙරහරක් සහ මෙත් බෝසත්
විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල බෙල්ලන්තර
සිරි සදහම් ආශ්‍රමයේදී
මතු බුදුවන උතුම් මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන්
වහන්සේගෙන් විවරණ ලබාගැනීම සිහිපත් කරවන ස්වර්ණ ප්‍රතිමා වහන්සේ රැගත්
පෙරහරක් සහ මෙත් බෝසත් විවරණ පූජාවක් ද ඇතුළු පින්කම් මාලාවක් දෙහිවල
බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේදී ඉකුත් ඉල් පෝදා පැවැත්විණි.
ඉතිරිය»
අනුරාධපුර ථූපාරාම චෛත්‍යය
ඓතිහාසික තොරතුරු කෙසේ වුව ද, පුරා
විද්‍යාත්මක වශයෙන් තහවුරු කෙරෙන සාක්ෂි සහිත,
මහින්දාගමනයෙන් ඉක්බිති සම්බුදු සසුන මෙහි ස්ථාපිත
වීමෙන් අනතුරුව ඉදිකරන ලද ප්‍රථම දාගැබ වශයෙන් සැලකෙනුයේ
අනුරාධපුර ථූපාරාම දාගැබයි. ක්‍රිස්තු පූර්ව 250 සිට 210 දක්වා
රජ කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඉදිකරවන ලද ස්තූපයකි.
අනුරාධපුර පූජනීය පෙදෙස පුරා පිහිටා ඇති දෙස්,
විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත අටමස්ථානවලින්
එක් සිද්ධස්ථානයක් ලෙස ද ථූපාරාම
දාගැබ හැඳින්විය හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නොපමාවෙන්
වැඩෙන යසස
පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන්
කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින්
කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක
වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින්
සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ
ඉතිරිය»
|