|
|
අනුරාධපුරයේ රුවන්වැලි
මහා සෑය ක්‍රිස්තු පූර්ව 3 වන හා 2 වන සියවස්
වලදී ලෝකයේ තනන ලද අති විශිෂ්ට නිර්මාණයක් ලෙස
රුවන්වැලි
මහා සෑය හඳුන්වයි. මෙවර පසු පිටුවෙන්
දිස්වන්නේ,රුවන්වැලි මහ සෑ රදුන්ගේ
ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
දැල්තර ශ්‍රී සුමනාරාම මහා විහාරය
වසර 150 ක් තරම් අතීත උරුමයකට හිමිකම් කියන දැල්තර ශ්‍රී සුමනාරාමය
ප්‍රදේශයේ ඇති පැරැණි වටිනා පූජනීය ස්ථානයකි.
ඉතිරිය»
|
|
වප් මස අමාවක පෝය
වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා
අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|