|
ධර්ම දේශනාව: පොළොවට දිරා යන දරකඩ
දැවයෙන් වැඩ ගන්නා අය
වනයට ගොස් අවශ්‍ය දැව දඬු සපයා ගනිති. තමන්ට සුදුසු නොවන දැව දඬු ඔවුන්
වනයේම දමා යන අතර එම දැව දඬු කිසිවකුත්
ප්‍රයෝජනයට නොගන්නා බැවින් වනයේම දිරා පොළොවට පස් වෙයි. එමෙන්ම මෙම
ශරීරයෙන් ද
කිසිවකුටත් වැඩක් නැති බැවින් පොළොවට පස් වන බව
බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.මෙම ගාථාව පූතිගත්ත තිස්ස තෙරුන්
වහන්සේට මහා
කාරුණිකයාණන් වහන්සේ දේශනා
කිරීමෙන් පූතිගත්තතිස්ස
තෙරුන්වහන්සේ අර්හත්භාවයට
පත් වූහ.
ඉතිරිය»
|
|
වප් මස අමාවක පෝය
වප් මස අමාවක පෝය ඔක්තෝබර් 17 වන දා සෙනසුරාදා
අපර භාග 12.41 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 11.07 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ඔක්තෝබර් මස 17 වනදා සෙනසුරදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් මස 25 වන දා ඉරිදා ය. |
|
|
|
|
|
|