සිත්තම්ගල්ල ඇසළ උළෙල 30 වන දා සිට 6 දක්වා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවාපත්තුවේ , මුල්කිරිගල ආසනයේ,
වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්මල් කඳුවැටිය පාමුල පිහිටි
ඓතිහාසික සිත්තම්ගල්ල රජමහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන බටහිර
රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට උපහාර පිණිස පවත්වන ඇසළ පෙරහර උළෙල මෙවර ද 42
වන වරටත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු විධිවිධාන සලසා ඇත
ඉතිරිය» ශ්‍රී සර්වඥයන් වහන්සේ ගේ
ශාරීරික - පාරිභෝගික ධාතු පුරාවත
බුදුරජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් අනතුරුව ආදාහනයෙන් පසු
ශාරීරික ධාතුන් වහන්සේ බෙදා ගැනීමට රජ දරුවන් අතර විවිධ මතිමතාන්තර
විය. එහි දී ද්‍රෝණ බ්‍රාහ්මණයා රජ දරුවන්ට අරගල නොකරන ලෙසත් ධාතුන්
වහන්සේලා අට කොටසකට බෙදා ගන්නා ලෙසත් දැන්වීය. එවිට රජ දරුවෝ එසේ වී
නම්, ආචාරිණී බුදුරදුන්ගේ ශාරීරක ධාතුන් වහන්සේ තෙපිම අප හැම දෙනාට
සමසේ අට කොටසක් කොට බෙදා දෙවයි කීහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දියුණුවේ දොරටු
වෙත පිය නගමු
අධ්‍යාපනය මිනිස් ජීවිත තුළට ලබා දෙන්නේ සුවිශාල පිටුවහලකි. ‘ධම්ම
චරියාව‘ යනු මංගල සූත්‍ර දේශනාවට අනුව දැහැමිව දිවි ගෙවීම මංගල කරුණක්
බව බුදුරදුන් පෙන්වා දී ඇත. පන්සිල් සුරකිමින් බුද්ධ දේශනාවට අනුව
ජීවත් වන පුද්ගලයා දෙවියන්ගේ පවා ප්‍රසාදයට පත් වන බව සඳහන් වේ.
‘අලීනතා ච’ යන පාලි වචනයෙන් පෙන්වා දෙන්නේ අලසකමින
ඉතිරිය»
|