|
ශ්‍රී සර්වඥයන් වහන්සේ ගේ
ශාරීරික - පාරිභෝගික ධාතු පුරාවත
බුදුරජාණන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් අනතුරුව ආදාහනයෙන් පසු
ශාරීරික ධාතුන් වහන්සේ බෙදා ගැනීමට රජ දරුවන් අතර විවිධ මතිමතාන්තර
විය. එහි දී ද්‍රෝණ බ්‍රාහ්මණයා රජ දරුවන්ට අරගල නොකරන ලෙසත් ධාතුන්
වහන්සේලා අට කොටසකට බෙදා ගන්නා ලෙසත් දැන්වීය. එවිට රජ දරුවෝ එසේ වී
නම්, ආචාරිණී බුදුරදුන්ගේ ශාරීරක ධාතුන් වහන්සේ තෙපිම අප හැම දෙනාට
සමසේ අට කොටසක් කොට බෙදා දෙවයි කීහ.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා
අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|