|
|
කොටපොල ගැටබරු රජ මහා
විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගාල්ල
දිස්ත්‍රික්කයේ කොටපොල ගැටබරු රජ මහා විහාරය
වලගම්බා රාජ්‍ය සමයට අයත් විහාරස්ථානයක් බව
කියැවේ.
ගැටබරු විහාරස්ථානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ
ගැටබරු රජ්ජුරු බණ්ඩාර නම් වූ දෙවිඳුන්ගේ
දේවාලය නිසාය.
මුහුදු මට්ටමේ සිට අඩි 1500 ක් පමණ උස් වූ
කන්දක් ආශ්‍රයේ ඇති විහාරස්ථානයේ මුදුන් තලයේ
ඇති චෛත්‍යයේ ඡායාරූපයකි ඡායාරූපය -ජනක
වෙත්තසිංහ |
|
|
වසර සියයක් ඉක්ම වූ
හල්තොට ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාමය
අවුරුදු සියයකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇති, හල්තොට ලෙනවර ශ්‍රී
ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථානය 1883 දී ආරම්භ වූවකි.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය සැප්තැම්බර් 25 වනදා සිකුරාදා
අපර භාග 09.18 ට ලබයි.
26 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය. |
|
|
|
|
|
|