|
ධර්ම දේශනාව: තරහ දුරු කරන
චින්තන පිළිවෙත
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්රශ්රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ
විසින් භික්ෂූන් වහන්සේලාට වදාළ පටිඝය දුරුකර ගන්නා ආකාරය පිළිබඳව
සඳහන් වන ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමටයි සූදානම් වන්නේ.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර
පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්රහස්පතින්දා පූර්වභාග 4.38 ට
ලබයි.
28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්රහස්පතින්දා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|