|
බුදු දහම - එහි පරිණාමය, ව්‍යාප්තිය සහ වර්තමානය
බුදු දහම ලෝකයේ ප්‍රධාන ආගම් අතරින් එකකි. එයට පදනම දමන ලද්දේ
ක්‍රි.පූ. 560 - 480 අතර සමයේ උතුරු ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම
හෙවත් බුදුන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ කාලවකවානුව වූයේ, ගංගානදී
නිම්නයට ආර්ය ශිෂ්ඨාචාරයේ වැඩිදුර ඉදිරියට ඒම මඟින් සනිටුහන් කරන ලද
සමාජ හා ආගමික පෙරළියක් ඇති වූ සමය යි. මේ පෙරළියට, වෙළඳාම හා නගරයන්ගේ
සංවර්ධනය, පැරණි ගෝත්‍රික සමාජය බිඳ වැටීම සහ යුගයේ අභියෝගයට ප්‍රතිචාර
වශයෙන් නව ආගමික ව්‍යාපාරයන්ගේ පුළුල් පරාසයක් ජනිතවීම ද ඇතුළත් වෙයි.
මේ ව්‍යාපාර පැනනැඟුනේ හින්දු දහමේ බ්‍රාහ්මණික සම්ප්‍රදායෙන් වන නමුත්
එයට එරෙහි ප්‍රතික්‍රියාවක් ද වූයේ ය. මෙමඟින් බිහි වූ අලුත් නිකාය
දහම් අතරින් බුදුදහම අත්‍යන්තයෙන් සාර්ථක වූ ද, අවසානයේ ඉන්දියාව හා
ආසියාවේ වැඩි කොටසක් පුරා පතල වූ ද දහම විය.
ඉතිරිය»
|
|
බිනර පුර අටවක පෝය
බිනර
පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට
ලබයි.
28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|