ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි වස් විසීම
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි සියලුම
සබ්‍රහ්මසරුන්වහන්සේ විසින් වර්ෂ 2009 ක් වූ ජූලි මස 06
වැනි දින පොහෝ කොට, 2009 ක් වූ ජූලි මස 07 වැනි අඟහරුවාදා
පෙර වස් විසිය යුතු ය.
ඉතිරිය»
දන මන පිනවන බොදු ගීතය
1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500
ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන
අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන්
විදුලි සේවය ඔස්සේ ය. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා ය. ශ්‍රී
ගෞතම
බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ
2500 සම්බුද්ධ
ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත
කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස
මහත්මිය විසින් ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පවෙහි විපාකය
දුකට පත්වීමය
මුගලන් මහ රහතන් වහන්සේ
රහත් ඵලයට පත් වූ ආත්මයේ ද පෙර කළ අකුසලය පසුපසම ආව. සොරුන්ගෙන් තැලුම්
ලබා පිරිනිවන්පාන්න සිදුවුණා.
ඉහත භවයක ඇස් වෙදකම් කරන විට
කාන්තාවකගේ ඇස් අන්ධ කරපු පාපයට රහත් වූ ආත්මයෙත් ‘චක්ඛුපාල’ මහරහතන්
වහන්සේගේ ඇස් අන්ධ වුණා.
ඉගැනීමට නොහැකි සාමණේර
නමකට අපහාස කළ පාපයට චුල්ලඵන්තක හාමුදුරුවන්ට රහත්වූ ආත්මයෙත්
හාරමාසයක් තුලවත් එක් ගාථා පදයක්වත් පාඩම් කරගන්න බැරිවුණා.
ඉතිරිය»
|