|
දන මන පිනවන බොදු ගීතය
1956 දී උදා වූ බුද්ධ වර්ෂ 2500
ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ප්‍රථම වරට අපට බෞද්ධ ගීතයක් ගැන
අසන්නට ලැබෙන්නේ එදා අසන්නන් අතර ඉතාම ජනපි‍්‍රයව තිබූ ජාතික ගුවන්
විදුලි සේවය ඔස්සේ ය. නැතහොත් ලංකා ගුවන් විදුලි සේවය හරහා ය. ශ්‍රී
ගෞතම
බුදුන් වහන්සේගේ ඒ අනභිබවනීය වූ ලෝක සේවාව සිහියට නන්වමින් උදා වූ වර්ෂ
2500 සම්බුද්ධ
ජයන්තිය වෙනුවෙන් මේ බෞද්ධ ගීතය ගායනා කළේ එවකට ප්‍රධාන පෙළේ සිංහල ගීත
කෝකිලාවියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස
මහත්මිය විසින් ය.
ඉතිරිය»
|
|
ඇසළ පුර අටවක පෝය
ඇසළ
පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි.
30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.
මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|