පිළිසකර කළ ජේතවන මහා සෑය
ජනපති අතින් විවෘත වෙයි
අනුරපුර නන්දන උයනෙහි පිහිටි ‘දෙනාවෙහෙර’ නමින් සෙල් ලිපිවල සහ
සාහිත්‍ය ග්‍රන්ථවල
සඳහන් වන ඡේතවන මහා චෛත්‍ය ගඩොලින් නිම වූ ලෝකයේ උසස්ම නිර්මාණය වේ.
මෙය, මහාසේන හෙවත් මහසෙන් රජු විසින් කරවන ලද්දකි.
ඉතිරිය»
කියා නිම කළ නො හැකි අනන්ත බුදු ගුණ
මසැසින් උන්වහන්සේ නොදුටුවත් දහම් ඇසින් දැක ගත හැකි ය. එබඳු
කරුණාවන්ත, එබඳු ප්‍රඥාවන්ත උත්තමයකු මේ ලොව පහළ වී නොමැති බව එවිට
තේරුම් යයි. භෞතික ලෝකයේ විවිධ උපකරණ සොයා ගත්
විද්‍යාඥයින්ට අපේ සසර ගමනට හේතුව සොයා ගත නොහැකි ය. එහෙත්
බුදුරජාණන් වහන්සේ අතීන්ද්‍රිය ඥානයෙන් එය අවබෝධ කොට වදාළහ. සහමුලින්
චින්තන ශක්තියෙන්ම මේ ධර්මතාව මේ තරම් සියුම් ලෙස ගැඹුරු ලෙස අවබෝධ කර
ගැනීම ම, කොතරම් විස්මය ජනක ද?
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිත සනසන
අල්පේච්ඡතාව
යම් භික්ෂූන් වහන්සේ නමක් භාවනාවට හිත ගත යොදා එළඹුණු සිහියෙන් කටයුතු
කෙරේ ද, එය කෙලෙස් ප්රහාණය කිරීමට ශක්තියක් වේ. නිතර කතා කරමින් තමා
උසස් තත්ත්වයක සිටින අයෙකු බවත්, පවසමින්, අනෙක් අය පහත් තත්ත්වයකට දමා
නොයෙක් ප්‍රකාශ කෙරේ නම් එය ඉතා
අශෝභන ක්‍රියාවකි.එයින් මිදී භාවනාවෙහි නිරත වෙමින් කටයුතු කරයිද,
සිහිනුවණින් යුක්ත වේද,
ඒ පැවිද්දා පැරණි ශ්‍රේෂ්ඨ ආය¸ වංශයෙකි.
ඉතිරිය»
|