|
කියා නිම කළ නො හැකි අනන්ත බුදු ගුණ
මසැසින් උන්වහන්සේ නොදුටුවත් දහම් ඇසින් දැක ගත හැකි ය. එබඳු
කරුණාවන්ත, එබඳු ප්‍රඥාවන්ත උත්තමයකු මේ ලොව පහළ වී නොමැති බව එවිට
තේරුම් යයි. භෞතික ලෝකයේ විවිධ උපකරණ සොයා ගත්
විද්‍යාඥයින්ට අපේ සසර ගමනට හේතුව සොයා ගත නොහැකි ය. එහෙත්
බුදුරජාණන් වහන්සේ අතීන්ද්‍රිය ඥානයෙන් එය අවබෝධ කොට වදාළහ. සහමුලින්
චින්තන ශක්තියෙන්ම මේ ධර්මතාව මේ තරම් සියුම් ලෙස ගැඹුරු ලෙස අවබෝධ කර
ගැනීම ම, කොතරම් විස්මය ජනක ද?
ඉතිරිය»
|
|
අව
අටවක පෝය
පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට
ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල්
සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.
මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|