|
|
මහ මුහුද අසලම පිහිටි
එහෙත් සුනාමියෙන් විනාශ නොවු
මාතර කෝට්ටෙගොඩ බෙලිවත්ත ශ්‍රී
සුධර්මාශ්‍රමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය: ජනක වෙත්තසිංහ
|
|
|
නිට්ටඹුව පනාවල
සිරිනන්දාරාමය
මීට වසර 80කටත් වඩා පැරැණි වකවානුවක නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනෙහි
ඉගෙනුම ලැබූ භික්ෂූන් වහන්සේ නිල්ලෙන් පිරි, සිසිලස රජයන ගැමි පෙදෙසක
නිසසල බිමෙක් වස් වැසීමට ඉතා සුදුසු ස්ථානයක් බව පසක් කර ගත් නිසා එතැන
වස් වැසීමට තෝරා ගන්නා ලදී. ඒ 1928 වැනි වර්ෂයකදී ය.
ඉතිරිය»
|
|
වෙසක් පුර පසළොස්වක පෝය
වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58
ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.
|
|
|
|
|
|
|