බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමියෝ
දිගාසිරි ලබති
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති, සාහිත්‍ය ශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා
නාහිමිපාණන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 26 දින සිට පින්කම්
මාලාවක් පැවැත්විණි. මහනුවර නාථ දේවාල බෝධිරාජයාණන් අබ්ියස ආශීර්වාද
බෝධි පූජාවක් 26 දින පැවැත්ව්ණි.
ඉතිරිය»
ඉන්දු යුරෝපීය දේවකතා පුරාණය
ක්‍රිපූ. දෙවැනි සහස්‍රකය පමණේ දී සාමාන්‍යයෙන් ආර්ය හෝ ඉන්දු යුරෝපීය
ලෙස හඳුන්වනු ලැබූ ජන කණ්ඩායමක්, කළු මුහුදට උතුරු දිග පෙදෙසේ සිය මුල්
මව්බිම් වලින් මහා පරිමාණ පර්යටන පෙළක් ඇරඹූහ. අන්තිමට ඔවුහු,
යුරෝපයෙන් ඉතා වැඩි කොටසක් උතුරු ආසන්න පෙරදිග හා ඉන්දියානු අර්ධද්වීපය
ද සිය අණසකට නතු කළහ. ඔවුහු මේ කාර්යාවලියේ දී එක්කෝ ස්වදේශීය ජනතාව හා
ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය වූහ. නැතහොත් එය විනාශ කර දැමූහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පිළිපැදිය යුතු උතුම් කරුණු සයක්.
සාමාන්‍ය නිත්‍ය සීලය
පඤ්චසීල ප්‍රතිපදාව වන අතර
අටසිල්, දස සිල්, උපසම්පදා සිල්, ආදී
වශයෙන් ආරක්‍ෂා කළ යුතු සීල ප්‍රතිපදාවන් රාශියක් ඇත. “කාය වාචානං
සමෝදානං සීලං” යනුවෙන් දැක් වූ පරිදි කය වචන දෙක හික්මවා ගැනීමට සීලය
උපස්ථම්භක වෙයි. එනම් කයෙන් හා චචනයෙන් සිදුවන වැරැදි වලින් වැළකී
සිටීමයි. සීලාචාරකම
පුද්ගලයෙකුගේ මනා චරිතවත්භාවය
පෙන්නුම් කරන කැඩපතක් බඳු ය. යම්
පුද්ගලයෙකු උසස් සිල්් මනාව ආරක්‍ෂා කිරීම තුළින් ඔහුගේ හෝ ඇගේ ජීවිතය
අර්ථවත්
වන්නාක් මෙන්ම සෙසු ලෝකයාට ද
මහඟු ආදර්ශයක් සපයයි.
ඉතිරිය»
|