|
|
හසලක තෝරපිටිය ශී‍්‍ර
නිග්‍රෝධාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
- හසලක තෝරපිටිය ශ්‍රී නීග්‍රෝධාරාම
විහාරස්ථානයේ සිව් මුනි සෑය පසු පිටුවේ
ඡායාරූපයෙන් දැක්වෙයි. මේ මහා භද්‍ර කල්පය තුළ
ලොව පහළ වූ කකුසඳ, කෝණගම, කාශ්‍යප, ගෞතම යන
සිවු බුදුරදුන් සිහිපත් වීම සඳහා මෙම සෑයේ සතර
දිසාවට මුහුණ ලා ඉදිකර ඇති මල් ආසනවල බුදුකුටි
තුළ එම බුදුරදුන්ගේ පිළිම නිර්මාණය කර ඇත.
ඡායාරූපය -සුදම් ගුණසිංහ |
|
|
විඩාබර සිත් පහන් කරන දෙමටගොඩ වේළුවනාරාමය
සියලු සැදැහැති දනන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විහාරස්ථානයක් ලෙස කොළඹ,
දෙමටගොඩ වේළුවනාරාමය හැඳින්වීමට පුළුවන. අවිවේකී වටාපිටාවක වෙසෙන
ජනතාවගේ සිත් සතන් වලට නිරාමිස සුවය ගෙන දෙන බව වේළුවනාරාමයට යන කාට
වූවද හොඳින් දැනේ.
ඉතිරිය»
|
|
බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා
බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා
පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන
දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා
බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|