|
|
තායිලන්ත සංචාරයක
යෙදුණු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක
මහතා තායිලන්ත බෞද්ධයින්ගේ සාම්ප්‍රදායික
බෞද්ධ උත්සවයක් වන මාඝා පුණ්‍යෙීත්සවයේ
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
එහි දී ශ්‍රී ලංකාවට බුද්ධ ප්‍රතිමා
වහන්සේ 222 නමක් පරිත්‍යාග කළ ධම්මකාය
පදනමේ සභාපති අති පූජ්‍ය
Phrarajabhavanavisudh ස්වාමීන්ද්‍රයන්
වහන්සේ වෙත අග්‍රාමාත්‍ය රත්නසිරි
වික්‍රමනායක මහතා විසින් සමරු තිළිණයක්
පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - කපිල ලක්ෂ්මන්
|
|
|
ජාත්‍යන්තර වෙසක් උළෙල
මෙවරත් තායිලන්තයේ දී
ශ්‍රී බුද්ධ වර්ෂ 2553 හෙවත් ක්‍රි.ව. 2009 ජාත්‍යන්තර වෙසක් උත්සවය
මෙවරත් තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව
ජාත්‍යන්තර වෙසක් උත්සව සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත,
හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික
මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලි හිමිපාණෝ පැවසූහ.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර
පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට
ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා. |
|
|
|
|
|
|