| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 අම්බලන්ගොඩ කරත්තකන්ද 
									සුභද්‍රාරාම විහාරයේ චෛත්‍ය රජයාණන් වහන්සේ 
									අම්බලන්ගොඩ කරත්තකන්ද පුරාණ සුභද්‍රාරාම 
									විහාරය මීට වසර 300කට පමණ ප්‍රථම ආරම්භ වූවකි. 
									පෘතුගීසින් විසින් විනාශ කරන ලද විහාරස්ථානයේ 
									විහාර මන්දිරය නැවත ඉදි කර ඇත්තේ ඉංගී‍්‍රසි 
									පාලන සමයේ ය. මෙවර පසු පිටුවෙන් දැක්වෙන්නේ එම 
									විහාරස්ථානයේ වත්මන් චෛත්‍ය රාජයාණන් ය. 
									ඡායාරූපය - ජනක මෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						එළමල් දෙණිය රාජමහා විහාරය
						මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්ද 
						ප්‍රාදේශීය ලේකම් කොටසේ එළමල්දෙණිය රාජ මහා විහාරය 
						අකුරැස්ස දෙනියාය මාර්ගයේ පිටබැද්දර සිට සැතපුම් 05 ක් පමණ 
						දුරින් පිහිටා ඇත. මේ රාජ මහා විහාරයේ විශාල අතු පතර 
						විහිදී ගිය ගස් සහිත වන මැද්දෙන් වූ උස් කඳු මුදුනෙහි 
						අක්කර දෙක හමාරක තුනක පමණ විහිදී ගිය ගල්තලාවක, ලෙනක් තුළ 
						ඓතිහාසික විහාරමන්දිරය පිහිටා ඇත. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					මැදින් පුර පසළොස්වක පෝය 
					මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට 
					ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය. 
					 
					මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |