බුදුසරණ අන්තර්ජාල කලාපය
දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන්ගේ ධර්ම දේශනයක් සියඹලාපෙවත්තේ දී 13
දා
ඩබ්ලිව්. දික්කුඹුර
සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම
නිමිත්තෙන් මේ දිනවල දිනපතා බෝධිපූජා ගිලන්පස පූජා අටවිසි බුද්ධපූජා එම
විහාරස්ථානයේදී පැවැත්වේ.
මෙම පින්කම් මාලාවට වස් කාලය තුළ සෑම පසළොස්්වක පෝය දිනයකදීම විශේෂ
ධර්ම දේශනයක් ද පැවැත්විණි. ඒ අනුව වප් පුර පෝය නිමිත්තෙන් දොඩම්පහල
ශ්‍රී‍්‍ර රාහුල හිමියන්ගේ විශේෂ දහම් දෙසුමක් මෙම 13 වනදා පස්වරු 7 ට
පැවැත්වේ.
|
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා
බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදා අඟහරුවාදාය. |
|
 |
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
|
|
|
|
|
|