Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දොඩම්පහල ශ්‍රී රාහුල හිමියන්ගේ ධර්ම දේශනයක් සියඹලාපෙවත්තේ දී 13 දා

සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම නිමිත්තෙන් මේ දිනවල දිනපතා බෝධිපූජා ගිලන්පස පූජා අටවිසි බුද්ධපූජා එම විහාරස්ථානයේදී පැවැත්වේ.
මෙම පින්කම් මාලාවට වස් කාලය තුළ සෑම පසළොස්්වක පෝය දිනයකදීම විශේෂ ධර්ම දේශනයක් ද පැවැත්විණි. ඒ අනුව වප් පුර පෝය නිමිත්තෙන් දොඩම්පහල ශ්‍රී‍්‍ර රාහුල හිමියන්ගේ විශේෂ දහම් දෙසුමක් මෙම 13 වනදා පස්වරු 7 ට පැවැත්වේ.
 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.