|
|
මොරවක සෝරත
හිමියන්වෙත සයිප්‍රසයේ ප්‍රධාන සංඝ නායක
පදවිය පිරිනැමීම සයිප්‍රසයේ ලංකාරාමයේදී
පසුගියදා සිදුකැරිණි එහිදි සෝරත නාහිමියන්
වෙත අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක
මහතා අතින් ශ්‍රී සන්නස් පත්‍රය
පිළිගැන්වූ අයුරු
|
|
|
තිස්සමහාරාම රජමහා විහාරය ආශ්‍රිත භූමි භාගය
පූජා නගරයක් ලෙස සංවර්ධනය කැරේ
තිස්සමහාරාම රජමහා විහාරය ආශි‍්‍රත භූ®මිභාගය පූජා නගරයක් වශයෙන්
සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික භෞතික
සැලසුම් දෙපාර්තමේන්තුව පූජා භූ®මි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නාගරික
සංවර්ධන හා පූජා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් එම පූජා නගර සංවර්ධන
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
ඉතිරිය»
|
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදා පූර්ව භාග 1.22 ට ලබයි. 8 වනදා
බදාදා පූර්ව භාග 3.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
ඔක්තෝබර් 7 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදා අඟහරුවාදාය. |
|
|
පුර අටවක |
ඔක්තෝබර් 07 |
පසෙලාස්වක |
ඔක්තෝබර් 14 |
අව
අටවක |
ඔක්තෝබර් 21 |
අමාවක |
ඔක්තෝබර් 28 |
|
|
|
|
|
|